JUL
21
මීසම් ගිම්හාන දිනයට පෙර ආඳන් වෙළඳපොළට

වසරේ උණුසුම්ම දිනවලින් එකක් වන ජූලි 30 වැනි දිනට යෙදෙන මීසම් ගිම්හාන දිනයට පෙර මධ්‍යම ජපානයේ ඇති කරන ලද ආඳන් වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කර ඇත.
ජපන් ජාතිකයින් සම්ප්‍රදායිකව මීසම් ගිම්හාන දිනයට ග්‍රිල් කළ ආඳන් අනුභව කරයි.
ධීවර සමුපකාරයේ ප්‍රධානියා වන Yamamoto Koji පවසන්නේ සුපුරුදු පරිදි මේ වසරේ ද ආඳන්ගේ ගුණාත්මකභාවය විශිෂ්ට බවයි.
303 Views
Comments