JUL
14
උෂිමා වෙරළට ඔබ්බෙන් කාන්තා මළ සිරුරක්

ෆුකුඕකා ප්‍රාන්තයේ බුසෙන් නගරයේ උෂිමා වෙරළට ඔබ්බෙන් කාන්තා මළ සිරුරක් හමුවී තිබේ.
මෙම සිරුර Oita ප්‍රාන්තයේ Nakatsu නගරයේ සමාගමේ සේවකයෙකු වන 58 හැවිරිදි Tomomi Oku ගේ බිරිඳගේ විය හැකි බවට විශ්වාස කෙරේ.
කෙසේවෙතත් මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.
332 Views
Comments