මිනමිෂිමබාරා නගරයේ පීච් අස්වැන්න ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

මිනමිෂිමබාරා නගරයේ පීච් අස්වැන්න ඉහළට

මිනමිෂිමබාරා නගරයේ පීච් අස්වැන්න ඉහළට

නාගසාකි ප්‍රාන්තයේ මිනමිෂිමබාරා නගරයේ ෆුකේහි පීච් අස්වැන්න මෙවර උපරිම මට්ටමක පවතී.  

 

ඒ මේ වසරේ අඩු වර්ෂාපතනයේ බලපෑම හේතුවෙනුයි.

 

එම නගරයේ කවාඩා ගොවිපළේ පීච් වර්ග හතක් හරිතාගාර 130 ක වගා කරන අතර රතු පැහැති අකාට්සුකි පීච් විශේෂයේ අස්වැන්න නෙළන කාලය ළඟා වෙමින් තිබේ.

 

අස්වනු නෙලීම අගෝස්තු මස මුල දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

views

311 Views

Comments

arrow-up