ජපානයට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

ජපානයට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම්

ජපානයට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම්

අද (01) අලුයම 5.10 ට පමණ Yamaguchi නගරයේ Ogori Kamigo හි මෝටර් රථයක් ගංවතුරට හසුවී තිබේ.

 

යමගුචි නගරයේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුළු පිරිසක් විසින් සිදුකළ සෝදිසියකදී මෝටර් රථය ගඟේ ගිලී තිබියදී සොයා ගත් අතර මෝටර් රථය තුළ සිහිසුන්ව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුද සොයා ගෙන ඇත.

 

මේ අතර ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ඇදහැලෙන රේඛීය වැසි තීරයක් බස්නාහිර සහ මධ්‍යම ප‍්‍රදේශවලට ඇති වන බවයි.

 

 

 

තව කියවන්න 

 

https://aayubo.com/si 

 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.  

 

Android  

 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new 

 

iOS  

 

https://apps.apple.com/us/app/aayubo/id6443983455 

 

Follow Us.. 

 

FB pages  

 

https://web.facebook.com/aayubomedia 

 

https://web.facebook.com/aayubonews 

 

YT 

 

https://youtube.com/@AayuboMedia

views

288 Views

Comments

arrow-up