ජපානයේදී දිවි සැරියට සමුදුන් ශ්‍රී ලාංකිකයා

ජපානයේ ජීවත් වූ හරේන්ද්‍ර මුදලිගේ නොහොත් බේබි නම් තරුණයෙක් හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
හදිසි හෘදයාබාධයක් මරණයට හේතුව බවයි වාර්තා වන්නේ.
දේහය අද (01) පස්වරු 2.00 සිට රාත්‍රී 12.00 දක්වාත් හෙට (02) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වාත් සකුරගාවා විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
557 Views
Comments