පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා අත්අඩංගුවට

පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා අත්අඩංගුවට

යොකොහාමා නගරයේ Tsurumi Ward හි මහල් නිවාසයක ජීවත් වූ ටොමිනාගා නම් පළමු වසරේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් පිහි ඇනුමකින් ඝාතනය කර ඇත.  

 

මේ සම්බන්ධයෙන් සැකපිට 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගවේෂණාත්මක ආරංචි මාර්ග සහ තරුණියගේ පවුලේ අය පවසන පරිදි සිද්ධියට සතියකට පමණ පෙර ඔවුන් දෙදෙනා ඥාතීන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය අවසන් කර ඇත.  

 

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමෙන් පසු තරුණයා පවසා ඇත්තේ ඔහුට තරුණිය සමග නැවත එකතු වීමට අවශ්‍ය වූ බවත් ඇයව ඒ සඳහා ඒත්තු ගැන්වීමට නොහැකි වූ බවත් ය.

 

 

 

තව කියවන්න 

 

https://aayubo.com/si 

 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.  

 

Android  

 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new 

 

iOS  

 

https://apps.apple.com/us/app/aayubo/id6443983455 

 

Follow Us.. 

 

FB pages  

 

https://web.facebook.com/aayubomedia 

 

https://web.facebook.com/aayubonews 

 

YT 

 

https://youtube.com/@AayuboMedia

views

329 Views

Comments

arrow-up