JUL
07
කාන්තාවක් ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

මැයි මාසයේදී නගානෝ ප්‍රාන්තයේ නකානෝ නගරයේ සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වූ 32 හැවිරිදි මසනෝරි අඕකි නම් පුද්ගලයෙකු නැගානෝ ප්‍රාන්තයේ ඊබේහිදී නැවත අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මාර්ගයේ ඇවිදිමින් සිටි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ය.
ඔහු 66 හැවිරිදි යුකී මුරකාමි නම් කාන්තාවට සවස 4.20 ට පමණ ඔහුගේ නිවස අසල පිට්ටනියකදී පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.
338 Views
Comments