තෝකියෝ නගරයට බටහිර දෙසින් ප්‍රදේශ තුනක වැසි සමය අවසන් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

තෝකියෝ නගරයට බටහිර දෙසින් ප්‍රදේශ තුනක වැසි සමය අවසන් වේ

තෝකියෝ නගරයට බටහිර දෙසින් ප්‍රදේශ තුනක වැසි සමය අවසන් වේ

ජපානයේ කාලගුණ බලධාරීන් පවසන්නේ තෝකියෝ නගරයට බටහිර දෙසින් ප්‍රදේශ තුනක වැසි සමය අවසන් වී ඇති බවයි.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (20) නිවේදනය කළේ චුගෝකු, කිංකි සහ ටෝකායි ප්‍රදේශවල ඉදිරි සතිය සඳහා අව්ව සහිත කාලගුණය පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් පෙනෙන පරිදි වැසි සමය අවසන් වී ඇති බවයි.

 

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාවක් අපේක්ෂා කෙරේ.නායයෑම් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද ඔවුන් ජනතාවට දැනුම් දෙයි.

 

views

337 Views

Comments

arrow-up