JUL
14
පෙම්වතිය ඝාතනය කළ පෙම්වතාට වසර 10ක සිර දඬුවමක්

ඕසකා ප්‍රාන්තයේ සෙට්සු නගරයේ පදිංචි ටකුමි මට්සුබාරා නම් 25 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10 ක සිර දඬුවමක් නියම වී තිබේ.
ඒ ඔහුගේ 24 හැවිරිදි හිටපු පෙම්වතිය ඝාතනය කිරීම සහ ඇයගේ 3 හැවිරිදි පුතුට උණු වතුර වත් කර ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි.
අධිචෝදනා පත්‍රයට අනුව 2021 අගෝස්තු මාසයේදී මෙම සිදුවීම සිදුව ඇත.
308 Views
Comments