ජපානයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධ ශාන්ති විහාරස්ථානයේ වෙසක් උත්සවයට සහභාගී වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

ජපානයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධ ශාන්ති විහාරස්ථානයේ වෙසක් උත්සවයට සහභාගී වෙයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධ ශාන්ති විහාරස්ථානයේ වෙසක් උත්සවයට සහභාගී වෙයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා 2023 මැයි 6 වන දින රාජකීය පණ්ඩිත මුණ්ඩලමේ නාරද ස්වාමීන්වහන්සේ විහාරාධිපති ලෙස කටයුතු කරන ගුන්මා ප්‍රාන්තයේ ශ්‍රී බුද්ධ ශාන්ති විහාරස්ථානයේ පැවති වෙසක් උත්සවය සඳහා සහභාගී විය.

 

ඔහු එහිදී වෙසක් උත්සවය සහ සිල් වැඩසටහනෙන් අනතුරුව පහන් පූජාව සඳහා ද සහභාගී විය.

 

ඉන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවිඩය තානාපතිවරයා විසින් රැස්ව සිටි පිරිසට කියවන ලදී.

views

307 Views

Comments

arrow-up