JUL
21
ඉන්දියාව සහ ජපානය අර්ධ සන්නායක සම්බන්ධයෙන් ගිවිසුමකට

අර්ධ සන්නායක සැපයුම් දාමය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සමඟ එක්ව කටයුතු කරන බව ජපානය නිවේදනය කර ඇත.
එය ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා දෙරට අතර ඇති කරගත් එකඟතාවයේ කොටසකි.
ජපාන කර්මාන්ත අමාත්‍ය නිෂිමුරා යසුතොෂි නවදිල්ලි නුවර පැවති උත්සවයකදී මෙම තොරතුරු ප්‍රකාශයට පත් කළේය.
පියවරවල කොටසක් ලෙස දෙරට මානව සම්පත් හුවමාරුව වැඩි කරන බවද ඔහු පැවසීය.
ගිවිසුම වානේ ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර ආවරණය කරයි.
273 Views
Comments