TANAKA සන්නාමයේ විලාසිතා දැක්මක් තෝකියෝහිදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

TANAKA සන්නාමයේ විලාසිතා දැක්මක් තෝකියෝහිදී

TANAKA සන්නාමයේ විලාසිතා දැක්මක් තෝකියෝහිදී

නිව් යෝර්ක් හි පිහිටි ජපන් නිර්මාණ සන්නාමය වන TANAKA මාර්තු මැද භාගයේදී තෝකියෝහිදී සිය පළමු විලාසිතා දැක්ම පැවැත්වීය.  

 

මාර්තු 18 වෙනිදා තෝකියෝ හි Shibuya Hikarie හි පැවති මෙම ප්‍රදර්ශනයේදී නිරූපිකාවන් දීප්තිමත් ලෙස පින්තාරු කරන ලද ඩෙනිම්වලින් සැකැසූ ඇඳුම් විලාසිතාවන් ඉදිරිපත් කළහ.

 

TANAKA සන්නාමය 2017 දී ස්ථාපිත කරන ලද්දේ Yohji Yamamoto සහ Uniqlo හි සේවය කර ඇති නිර්මාණකරුවෙකු වන Sayori Tanaka විසිනි.  

views

244 Views

Comments

arrow-up