MAR
30
පාරිභෝගිකයන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ අවන්හල් හිමිකරුට වසර 6ක සිර දඬුවමක්

ඕසකා හි නානිවා-කු හි පිහිටි ජපන් අවන්හලක හිටපු හිමිකරු වන 47 හැවිරිදි පුද්ගලයෙක් කාන්තා පාරිභෝගිකයින් දෙදෙනෙකුට නිදි පෙති ලබා දී ඔවුන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට ලක්විය.
මෙම සිද්ධියට අදාල නඩුව ඊයේ (29) ඕසකා දිසා අධිකරණය හමුවේ කැඳවිය.
එහිදී අධිකරණය විසින් ඔහුට වසර 6 යි මාස 6 ක සිරදඬුවමක් නියම කරන ලදී.
231 Views
Comments