MAR
30
Seibu Ikebukuro මාර්ගයේ මාරක අනතුරක්

අද (30) සවස 12.06 ට පමණ Seibu Ikebukuro මාර්ගයේ Oizumi Gakuen සහ Hoya දුම්රිය ස්ථානය අතර දුම්රිය හරස් මාර්ගයේදී අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් එම මාර්ගයේම Ikebukuro සහ Tokorozawa දුම්රිය ස්ථාන අතර මාර්ගවල දුම්රිය ධාවනය අත්හිටුවන ලදී.
කෙසේනමුත් පස්වරු 12.51 ට පමණ නැවත ධාවන කටයුතු ආරම්භ විය.
248 Views
Comments