APR
08
Tauraizumi-choහි නිවසක පුද්ගල මළ සිරුරු 2ක්

පෙරේදා (06) රාත්‍රී 10.30 ට පමණ Kanagawa ප්‍රාන්තයේ Yokosuka නගරයේ Tauraizumi-choහි නිවසකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ Hoshi Ono නම් පුද්ගලයෙකු සහ 72 හැවිරිදි ඔහුගේ බිරිඳ Yasuko යි.
මොවුන් දෙදෙනා 40 හැවිරිදි ඔවුන්ගේ වැඩිමහල් පුතා සමග ජීවත් වන අතර පොලිස් ස්ථානය ඔහු සිටින ස්ථානය සොයමින් සිටී.
කෙසේවෙතත් යුවළ මිය ගිය ආකාරය පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
243 Views
Comments