APR
01
චීන සංචාරකයින්ට කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය නොවන බව ජපන් රජයෙන් දැනුම්දෙයි

චීනයේ සිට පැමිණෙන සංචාරකයන්ට කොරෝනා වයිරස් පරීක්ෂණයකින් තොරව ජපානයට ඇතුළු විය හැකි බවට රජය නිවේදනය කර තිබේ.
චීනය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩුවීම මෙයට හේතුවයි.
මෙය අප්‍රේල් මස මුල සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර චීනයේ සිට පැමිණෙන සංචාරකයින් අනිවාර්යෙන්ම අවම වශයෙන් කොවිඩ් මාත්‍රා තුනක්වත් ලබාගෙන තිබිය යුතුය.
281 Views
Comments