MAR
25
ප්‍රාථමික පාසල් ගුරුවරියකට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්

කුමමොටෝ නගරයේ ප්‍රාථමික පාසල් ගුරුවරියකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කුමමොටෝ නගරයේ අධ්‍යාපන මණ්ඩලය පෙරේදා (23) නිවේදනය කළේය.
අදාල ගුරුවරිය පන්තියේ සිසුවෙකුගේ අත් අකුරු හොඳ නැති බව පවසමින් පරුෂ වචනයෙන් බැන සිසුවාගේ පොත කුණු කූඩයට දමා තිබේ.
සිද්ධියෙන් අදාල සිසුවා කම්පනයට පත්වී ඇති අතර දෙමව්පියන් මේ බව පාසලට දන්වා ඇත.
236 Views
Comments