ඉසුමි නගරයේ මහල් නිවාසයක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

ඉසුමි නගරයේ මහල් නිවාසයක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ

ඉසුමි නගරයේ මහල් නිවාසයක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ

ඊයේ (24) රාත්‍රී 7.10ට පමණ ඕසකා ප්‍රාන්තයේ ඉසුමි නගරයේ මිනොගාටා-චෝ හි මහල් නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර තිබේ.

 

ඝාතනයට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිසිය පවසන පරිදි මියගිය පුද්ගලයාගේ මව යැයි විශ්වාස කරන කාන්තාවක් සහ තවත් පිරිමින් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහලට ගෙන ගොස් තිබේ.

views

254 Views

Comments

arrow-up