තායිවානයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් ජපන් ජාතිකයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

තායිවානයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් ජපන් ජාතිකයෙක් මරුට

තායිවානයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් ජපන් ජාතිකයෙක් මරුට

මධ්‍යම තායිවානයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් තායිවාන ගුවන් නියමුවෙකු සහ ජපන් සංචාරකයෙකු මියගොස් තිබේ.

 

Changhua Countyහි පොලිසිය සහ ගිනි නිවන නිලධාරීන් පැවසුවේ ගඟක් අසල කෙතකට කඩා වැටීමෙන් යානය ගිනි ගත් බවයි.

 

මියගිය සංචාරකයා 18 හැවිරිදි Honda Eiki නම් අයෙක් වන අතර ඔහු සිය පවුලේ අය සමඟ තායිවානයට ගොස් විනෝද චාරිකාවක් සඳහා යානයට ගොඩ වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු මාධ්‍ය වෙත පවසා ඇත.

 

තායිවාන ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය අනතුරට හේතුව විමර්ශනය කරයි.

views

222 Views

Comments

arrow-up