වසර 400ක් පැරණි බියර් වර්ගයක් ප්‍රතිනිර්මාණය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

වසර 400ක් පැරණි බියර් වර්ගයක් ප්‍රතිනිර්මාණය කෙරේ

වසර 400ක් පැරණි බියර් වර්ගයක් ප්‍රතිනිර්මාණය කෙරේ

ජපානයේ බටහිර නාගසාකි ප්‍රාන්තයේ කෞතුකාගාරයක් විසින් ප්‍රථම වරට දේශීයව පෙරන ලද බියර් වර්ගයක් ප්‍රතිනිර්මාණය කර ඇත.

 

Hirado Dutch Trading Post නම් මෙම කෞතුකාගාරය විසින් බියර් ප්‍රතිනිර්මාණය කරන ලද්දේ දැනට Hirado City ලෙස හඳුන්වන ප්‍රදේශයේ මීට වසර 400කට පමණ පෙර පැවති නාමික වෙළඳ ආයතනයේ ගිණුම් පොත්වල සටහන් මත පදනම්වය.

 

මෙම පොත්වල දැක්වෙන්නේ දුඹුරු සීනි 1636 දී බීර සෑදීම සඳහා ආනයනය කර ඇති බවයි.  

 

නගර බලධාරීන් පවසන්නේ මෙය බීම නිෂ්පාදනය පිළිබඳ ජපානයේ පැරණිතම වාර්තාව බවයි.

views

251 Views

Comments

arrow-up