APR
01
ජපානය සහ චීනය අතර ක්ෂණික ඇමතුම් අංකයක්

ජපානයේ සහ චීනයේ ආරක්ෂක බලධාරීන් අතර ක්ෂණික ඇමතුම් අංකයක් විවෘත කරන බව ජපාන සහ චීන රජයන් ඊයේ (31) නිවේදනය කළේය.
ඊට අදාල කටයුතු මේ වනවිට සම්පාදනය කර අවසන් බවයි වාර්තා වන්නේ.
හදිසි හමුදා ගැටුම් වළක්වා ගැනීමේ අරමුණින් එය ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
226 Views
Comments