අනතුරක් සිදුවූ අධිවේගී මාර්ගයක් අලුත්වැඩියාව ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

අනතුරක් සිදුවූ අධිවේගී මාර්ගයක් අලුත්වැඩියාව ඇරඹේ

අනතුරක් සිදුවූ අධිවේගී මාර්ගයක් අලුත්වැඩියාව ඇරඹේ

මධ්‍යම ජපානයේ Shizuoka නගරයේ කම්කරුවන් දෙදෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකුට තුවාල සිදු වූ උස් අධිවේගී මාර්ගයක් අලුත්වැඩියාව ආරම්භ කර ඇත.

 

මෙහි තිබූ ටොන් 140 ක බරකින් සහ මීටර් 63 ක දිගකින් යුත් ගර්ඩරයක් මීටර් 9 ක් පමණ පහළට වැටීමෙන් අනතුර සිදුවිය.

 

අනතුර සිදුවූ දා සිට ව්‍යුහයට පහළින් දිවෙන මාර්ගයේ රථවාහන සීමා පනවා තිබේ.

 

views

147 Views

Comments

arrow-up