JUL
17
ජපන් කලාවන් මැදපෙරදිගට

ඉකෙබානාහි ඔහාරා පාසල සාම්ප්‍රදායික ජපන් මල් සැකසුම් උගන්වන පාසලකි.
2014 දී ඔවුන් ඩුබායි හි දි වැඩමුළුවක් පවත්වන ලදී.
ඒ ලොව පුරා ikebana ව්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයක් ලෙසයි.
ඒ අනුව 2015 සිට අබුඩාබිහි නිතිපතා ikebana පන්ති පැවැත්වීම ඇරඹිණි.
එහි දැනට දේශීය සාමාජිකයින් 60 ක් සිටී. Expo 2020 Dubai හි Japan Pavilion , Ohara School UAE සහ GCC හි විවිධ උත්සව සහ පිළිගැනීම් වලදී ඔවුන්ගේ ikebana ප්‍රදර්ශනය කර ඇත.
216 Views
Comments