හුරුළුනිකවැවේ සුධම්ම නාහිමියන් ජපානයේ සංඝනායක පදවියට පත්කිරීම නිමිත්තෙන් උත්සවයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

හුරුළුනිකවැවේ සුධම්ම නාහිමියන් ජපානයේ සංඝනායක පදවියට පත්කිරීම නිමිත්තෙන් උත්සවයක්

හුරුළුනිකවැවේ සුධම්ම නාහිමියන් ජපානයේ සංඝනායක පදවියට පත්කිරීම නිමිත්තෙන් උත්සවයක්

ජපානයේ ෆුජි සුගත ආරාමාධිපති හුරුළුනිකවැවේ සුධම්ම නාහිමියන් ජපානයේ සංඝනායක පදවියට පත්කිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් ජපානයේ ෆුජිනෝමියා නගර ශාලාවේදී පැවැත්වුණි.

 

ඒ සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා ද සහභාගී විය.

 

මෙහිදී එතුමා විසින් නාහිමිපාණන් වහන්සේ විසින් කරන ලද උදාර මෙහෙවර අගය කරමින් දේශනයක් ද පවත්වන ලදී.  

views

186 Views

Comments

arrow-up