JUL
04
ස්පෝරෝ නගරයේ හෝටලයක නාඳුනන පිරිමි මළසිරුරක්

ජපානයේ උතුරු හොක්කයිඩෝ ප්‍රාන්තයේ සපෝරෝ නගරයේ හෝටලයක තිබී හිසක් නොමැති පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.
හෝටලයේ දෙවන මහලේ කාමරයක නාන කාමරය තුළ තිබී මළ සිරුර සොයා ගන්නා ලදී.
මියගිය පුද්ගලයා වැඩිහිටියෙකු බවත් කැපුම් ආයුධයකින් හිස ගසා දමා ඇති බවත් පොලිසිය විශ්වාස කරයි.
එම පුද්ගලයාගේ මරණයට හේතුව සහ ඔහුගේ අනන්‍යතාව සොයා ගැනීමට පොලිසිය නිලධාරීන් 240 ක් පමණ යොදවා ඇත.
263 Views
Comments