නොබෙල් ත්‍යාගලාභී මහාචාර්යවරයෙක් අභාවප්‍රාප්ත වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

නොබෙල් ත්‍යාගලාභී මහාචාර්යවරයෙක් අභාවප්‍රාප්ත වේ

නොබෙල් ත්‍යාගලාභී මහාචාර්යවරයෙක් අභාවප්‍රාප්ත වේ

රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය John Goodenough අභාවප්‍රාප්ත වී තිබේ.

 

97 හැවිරිදි ඔහු ඉතිහාසයේ නොබෙල් ත්‍යාගලාභී වයස්ගතම පුද්ගලයා විය.

 

ඔහු ජපන් ජාතික අකිරා යෝෂිනෝ සහ Asahi Kasei සමග එක්ව ලිතියම් අයන් බැටරි නිපදවීමට දායක විය.

views

149 Views

Comments

arrow-up