ට්‍රක් රථයක් හා ට්‍රේලරයක් ගැටීමෙන් එක් අයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ට්‍රක් රථයක් හා ට්‍රේලරයක් ගැටීමෙන් එක් අයෙක් මරුට

ට්‍රක් රථයක් හා ට්‍රේලරයක් ගැටීමෙන් එක් අයෙක් මරුට

ඊයේ (19) අලුයම 12.45 ට පමණ Nara ප්‍රාන්තයේ Gose නගරයේ Keiinawa අධිවේගී මාර්ගයේ උමගක් තුළදී ට්‍රක් රථයක් සහ ට්‍රේලරයක් ගැටී ඇත.

 

ට්‍රක් රථය පැදවූ පුද්ගලයා මියගොස් ඇති අතර ට්‍රේලරයේ සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇත.

 

අනතුර හේතුවෙන් Gosho-minami සහ Gojo-kita අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර මාර්ගය පැය පහක් පමණ වසා දමන ලදී. 

views

247 Views

Comments

arrow-up