Mie ප්‍රාන්තයේ දී බ්‍රසීලියානු ජාතිකයෙක් ඝාතනය වීමේ සිද්ධියේ තොරතුරු එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

Mie ප්‍රාන්තයේ දී බ්‍රසීලියානු ජාතිකයෙක් ඝාතනය වීමේ සිද්ධියේ තොරතුරු එළියට

Mie ප්‍රාන්තයේ දී බ්‍රසීලියානු ජාතිකයෙක් ඝාතනය වීමේ සිද්ධියේ තොරතුරු එළියට

බ්‍රසීලියානු කර්මාන්තශාලා සේවකයෙකු වන 46 හැවිරිදි අයිහාරා අල්මේදා රොසෙලි මැයි මාසයේදී Mie ප්‍රාන්තයේ සුසුකාහිදී ඝාතනයට ලක්විය.

 

ඒ අනුව ඔහුගේ ට්‍රක් රථ රියදුරු ප්ලේට්ස් අල්මේදා ඩෙමර්සන්ට මිනීමැරුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

 

එමෙන්ම ඔහුගේ වැඩිමහල් දියණිය සහ ඇගේ සැමියා වන හකොසාකි ලූකස් හරුයුකි ද අධිචෝදනා ලැබ සිටිති.  

 

අධිචෝදනා පත්‍රයට අනුව මැයි 3 වන දින ඩෙමෙල්සන් සහ ලූකස් රොසෙලිගේ මහල් නිවාසය අසල පාරේදී රොසෙලිගේ හිසට සහ බෙල්ලට පිහිවලින් ඇන ඔහුව ඝාතනය කර තිබේ.

views

293 Views

Comments

arrow-up