JUN
13
Pokemon කාඩ්පත් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

ජනප්‍රිය ක්‍රීඩාවක් වන "පොකට් මොන්ස්ටර්ස්" සඳහා භාවිතා වන වෙළඳ කාඩ්පත් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔකිනාවා ප්‍රාන්තයේ උරාසෝ නගරයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු තෝකියෝවේ අකිහබරා නගරයේ වෙළෙඳ කාඩ්පත් අලෙවිසැලකට කඩා වැදී ප්‍රදර්ශනාගාරය කඩා Pokemon කාඩ්පත් 1500 ක් පමණ සොරකම් කර ඇත.
එහි මුළු වටිනාකම යෙන් මිලියන 1.15 ක් පමණ වේ.
271 Views
Comments