ඕසකා කන්සායි එක්ස්පෝ හි ප්‍රවේශපත්‍ර ගාස්තු නිවේදනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

ඕසකා කන්සායි එක්ස්පෝ හි ප්‍රවේශපත්‍ර ගාස්තු නිවේදනය කෙරේ

ඕසකා කන්සායි එක්ස්පෝ හි ප්‍රවේශපත්‍ර ගාස්තු නිවේදනය කෙරේ

2025 ඕසකා කන්සායි එක්ස්පෝ ප්‍රදර්ශනය කළමනාකරණය කරන සංගමය වැඩිහිටියන් සඳහා ඇතුළත් වීමේ ප්‍රවේශපත්‍රවල මිල යෙන් 7,500 ක් බව නිවේදනය කර ඇත.  

 

මෙය පසුගිය මිල ගණන් හා සසඳන විට සුවිශේෂී ඉහළ මිලකි.  

 

එමගින් ඔවුන් නරඹන්නන් සංඛ්‍යාව මිලියන 30.36 ක් සහ ආදායම යෙන් බිලියන 125.3 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

එක්ස්පෝ සංගමය හෙට (14) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවත්වා ගාස්තු සැලැස්මක් කෙටුම්පත් කර රජයේ අනුමැතිය ඇතිව තීරණයක් ගැනීමට නියමිතය.

views

276 Views

Comments

arrow-up