JUN
20
ජපන් අධිරජු පැල රෝපණයකට එක්වේ

ඊයේ (19) ජකර්තා නගරයට නුදුරින් පිහිටි බෝගෝර් මාලිගයේ දී පැවති පිළිගැනීමේ උත්සවයකට ජපන් අධිරාජ්‍යයා සහ අධිරාජිනිය සහභාගී වූහ.
මෙහිදී අධිරාජ්‍යයා හට ඉන්දුනීසියානු සෙබළුන් විසින් තුවක්කු 21 කින් ආචාර සමාචාර කරන ලදී.
ඉන් අනතුරුව අධිරාජ්‍යයා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ ආර්යාව සමඟ මරාකා ජින්කෝ පැළ රෝපණය කළහ.
267 Views
Comments