Mitsubishi සමාගම Mandala Multifinance මිලදී ගැනීමට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

Mitsubishi සමාගම Mandala Multifinance මිලදී ගැනීමට සැරසේ

Mitsubishi සමාගම Mandala Multifinance මිලදී ගැනීමට සැරසේ

Mitsubishi UFJ Financial Group 8306.T ඊයේ (26) ප්‍රකාශ කළේ ඉන්දුනීසියානු වාහන ණය සපයන්නෙකු වන Mandala Multifinance ඩොලර් මිලියන 467 කට මිල දී ගන්නා බවයි.

 

මිලියන 690 ක පමණ ජනගහනයක් වෙසෙන කලාපයක නැගී එන මධ්‍යම පන්තියක් ග්‍රහණය කර ගැනීමේ අපේක්ෂාවෙන් ජපන් සහ අනෙකුත් ආසියාතික සමාගම් අග්නිදිග ආසියාවේ තම අඩිපාර ගොඩනැගීමට සහ ව්‍යාප්ත කිරීමට වැඩි වැඩියෙන් අපේක්ෂා කරති.

 

2024 මුල් භාගය වන විට මෙම ගනුදෙනුව අවසන් කිරීමට නියමිතයි.

views

149 Views

Comments

arrow-up