Maebashi ප්‍රදේශයට අයිස් කැට වර්ෂාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

Maebashi ප්‍රදේශයට අයිස් කැට වර්ෂාවක්

Maebashi ප්‍රදේශයට අයිස් කැට වර්ෂාවක්

Maebashi නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව ඊයේ (03) රාත්‍රී 8.45 ට පමණ Maebashi නගරයේ Shimooki-cho හි එළිමහනේ සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු අයිස් කැට වර්ෂාවකට හසුවී සුළු තුවාල ලබා ඇත.  

 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ඊයේ රාත්‍රියේ Maebashi සහ Takasaki ප්‍රදේශයට අධික අයිස් කැට වර්ෂාවක් ඇද හැලී තිබේ.

 

views

211 Views

Comments

arrow-up