රෝගියෙකුට පහරදුන් පිරිමි හෙදියක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

රෝගියෙකුට පහරදුන් පිරිමි හෙදියක් අත්අඩංගුවට

රෝගියෙකුට පහරදුන් පිරිමි හෙදියක් අත්අඩංගුවට

තෝකියෝ පොලිසිය විසින් රෝගීන්ට පහරදුන් මානසික රෝහලක සේවය කළ පිරිමි හෙදියක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී හචියෝජි නගරයේ ටකියාමා රෝහලේදී වයස අවුරුදු පනහක පමණ රෝගියෙකුට ඔහු කම්මුල් පහරක් එල්ල කළ බවට සැක කෙරේ.

 

සැකකරු එම චෝදනාව ප්‍රතික්ෂේප කර පවසා ඇත්තේ රෝගියාට සිහිය තිබේදැයි බැලීමට තමා එසේ කළ බවයි.

views

145 Views

Comments

arrow-up