JUN
27
ජපානයේ නවවන කොවිඩ් රැල්ලක්

ජපානය තුළ නවවන කොවිඩ් ආසාදන රැල්ලක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.
මේ අනුව සෞඛ්‍ය අංශ පවසන්නේ මරණ සංඛ්‍යාව මැඩපැවැත්වීම සඳහා අමතර එන්නත් සහ වෙනත් ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි.
රජයේ උපදේශක මණ්ඩලයේ ප්‍රධානියා වන ඔමි ෂිගෙරු මේ පිළිබඳව අගමැති කිෂිඩා ෆුමියෝ සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු පැවසුවේ කාලයත් සමඟ ප්‍රතිශක්තිය දුර්වල වන බැවින් හයවන එන්නත ලබාදීම පිලිබඳ සලකා බලන බවයි.
158 Views
Comments