JUL
11
වයෝවෘද්ධ පුද්ගලයෙකු ගඟකට වැටී ජීවිතක්ෂයට

ඕසකා නගරයේ යොඩෝගාවා වෝඩ්හිදී වයෝවෘද්ධ මිනිසෙකු ගඟකට වැටී මියගොස් තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම පුද්ගලයාගේ වැඩිමහල් පුත්‍රයා ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් ඊයේ (10) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු අදාල සිද්ධිය සිදුවූ ස්ථානයේ සිට මෝටර් රථයකින් පලා යන ආකාරය දැකගත හැකි වී තිබේ.
211 Views
Comments