JUL
04
කොහොකු වෝඩ් ප්‍රදේශයේ මහල් නිවාසයක පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක්

අද (04) අලුයම 2.00 ට පමණ යොකොහාමා ප්‍රාන්තයේ කොහොකු වෝඩ් ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක 70 හැවිරිදි පුද්ගලයකු පිහි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ඇත.
තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ආරම්භ කර ඇත.
169 Views
Comments