JUN
28
Xian xiangගේ වීඩියෝවක් එළියට

තෝකියෝවේ උපන් දැවැන්ත පැන්ඩෙකු වන Xiang Xiang ගේ නව වීඩියෝවක් චීන සත්වෝද්‍යානයක් විසින් නිකුත් කර ඇත.
වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ හය හැවිරිදි ෂියැං ෂියැන්ග් බිම වාඩි වී උණ බම්බු කන ආකාරයයි.
දෙරට අතර හිමිකාරිත්ව ගිවිසුමක් යටතේ ජපානය විසින් මෙම පැන්ඩාව පෙබරවාරි මාසයේදී චීනයට ආපසු ලබා දුන්නේය.
කෙසේවෙතත් සත්වෝද්‍යානය පවසන්නේ Xiang Xiang මහජන දර්ශනයට ඉදිරිපත් කරන්නේ කවදාද යන්න තවමත් තීරණය කර නොමැති බවයි.
289 Views
Comments