ජපන් අධිරාජ්‍යයා ජකර්තා හි කලිබාටා සුසාන භූමියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ජපන් අධිරාජ්‍යයා ජකර්තා හි කලිබාටා සුසාන භූමියට

ජපන් අධිරාජ්‍යයා ජකර්තා හි කලිබාටා සුසාන භූමියට

ජපන් අධිරජු හා අධිරාජිනිය ඊයේ (20) ජකර්තා හි කලිබාටා සුසාන භූමියට ගියේය.

 

එහි නෙදර්ලන්තයට එරෙහිව (1945-49) නිදහස් සටනේ යෙදුණු ඉන්දුනීසියානුවන් 10,000 ක් පමණ මිහිදන් කර ඇත.

 

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉතිරිව සිටි සහ නිදහස් සටනට සහභාගී වූ ජපන් සොල්දාදුවන් 28 දෙනෙකු ද සුසාන භූමියේ තැන්පත් කර ඇත.

 

අධිරජු මෙහිදී ස්මාරකය ඉදිරිපිට හිස නමා විනාඩි දෙකකට ආසන්න කාලයක් නිශ්ශබ්දව සිටියහ. 

views

337 Views

Comments

arrow-up