ජපානයේ ශ්‍රී ලංකා සංගමයට නව නිලධාරී මඩුල්ලක් පත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

ජපානයේ ශ්‍රී ලංකා සංගමයට නව නිලධාරී මඩුල්ලක් පත් කෙරේ

ජපානයේ ශ්‍රී ලංකා සංගමයට නව නිලධාරී මඩුල්ලක් පත් කෙරේ

ඊයේ (16) පැවති ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ මහා සභාවේදී මෙතෙක් කටයුතු කල නිලධාරී මණ්ඩලය සහ විධායක සභාව ඉල්ලා අස්වී නව නිලධාරී මණ්ඩලයක් සහ විධායක සභාවක් තෝරා පත්කරගන්නට යෙදුනි. 

 

ඉන් අනතුරුව වත්මනට ගැලපෙන අයුරින් සංගමයේ ව්‍යවස්ථාවේද අංශ කීපයක් සංශෝධනය කල අතර මෙම වසර තුල ජපානයේ ශ්‍රී ලංකා සංගමය “ඉප්පන් සදන් හොජින් නිප්පොන් ශ්‍රීලංකා ක්යෝකයි” ලෙස ජපන් රජයේ ලියාපදිංචිය සිදුකිරීමටද තීරණය කෙරුණි. 

 

විධායක කමිටුව සහ නව නිලධාරී මණ්ඩලය 

 

අනුශාශක – තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමා

උපදේශක – සමන් ප්‍රියංකර මහතා

උපදේශක – නිශාන්ත ගනෙගේ මහතා 

 

සභාපති – අනිල් ප්‍රියන්ත මහතා

ලේකම් – නවීන් චන්ද්‍රසේකර මහතා

භාණ්ඩාගාරික – රන්දික සේදර මහතා

උප සභාපති – උදය අතුකෝරාල මහතා

උප ලේකම් – සම්පත් හෙට්ටිආරච්චි මහතා

උප භාණ්ඩාගාරික – චින්තක රොද්‍රිගෝ මහතා

අතිරේක ලේකම් – නිශාන්ත ගනගේ මහතා

උප සභාපති (වත්කම් පාලන) – විරාජ් ද සොයිසා මහතා

උප සභාපති (සමාජ සුභසාදන) – කුමාර වීරමුණි මහතා

උප සභාපති (ක්‍රීඩා) – උදේශ් වනිගසූරිය මහතා

උප සභාපති (සංස්කෘතික කටයුතු) – සුසත් නාරායන මහතා

උප සභාපති (අද්‍යාපණ සහ සිසු ප්‍රවර්දන) – මුදිත දන්තනාරායන මහතා

උප සභාපති (ශාස්ත්‍රීය සහ වෘත්තීය) – නේලක හතුරුසිංහ මහතා

උප සභාපති (මාද්‍ය සහ සන්නිවේදන) – සිරි හේරත් මහතා

අභ්‍යන්තර විගණන නිලදාරී – ජගත් රාමණායක මහතා

 

 

views

271 Views

Comments

arrow-up