JICA ආයතනයෙන් රැකියා ඇබෑර්තු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

JICA ආයතනයෙන් රැකියා ඇබෑර්තු

JICA ආයතනයෙන් රැකියා ඇබෑර්තු

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය (MOWCASE) සමඟ එක්ව ව්‍යවසායකත්වය, නායකත්වය සහ ජාලකරණය තුළින් කාන්තා ආර්ථික සවිබල ගැන්වීම සඳහා සිව් අවුරුදු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් දියත් කර තිබේ. 

 

ඒ අනුව ව්‍යාපෘතිය සඳහා මොණරාගල සහ අම්පාර ප්‍රදේශවලින් පහත තනතුරු සඳහා පුද්ගලයන් බඳවා ගැනේ.

 

• 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 𝗖𝗼𝗼𝗿𝗱𝗶𝗻𝗮𝘁𝗼𝗿/ 𝗪𝗼𝗺𝗲𝗻'𝘀 𝗘𝗰𝗼𝗻𝗼𝗺𝗶𝗰 𝗘𝗺𝗽𝗼𝘄𝗲𝗿𝗺𝗲𝗻𝘁 𝗘𝘅𝗽𝗲𝗿𝘁 - 𝟬𝟮 𝗣𝗼𝘀𝗶𝘁𝗶𝗼𝗻𝘀

• 𝗣𝗿𝗼𝗷𝗲𝗰𝘁 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗢𝗳𝗳𝗶𝗰𝗲𝗿 - 𝟬𝟮 𝗣𝗼𝘀𝗶𝘁𝗶𝗼𝗻𝘀

 

උනන්දුවක් දක්වන අපේක්ෂකයින් සවිස්තරාත්මක විස්තර සහිතව සිය අයදුම්පත් 𝘃𝗮𝗰𝗮𝗻𝗰𝘆@𝗿𝗮𝘁𝗲𝗮𝗺.𝗼𝗿𝗴 වෙත විද්‍යුත් තැපෑලක් මගින් යොමු කරන්න. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි 19 වේ.

views

321 Views

Comments

arrow-up