හොකයිඩෝ හි හෝටලයක පිරිමි මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

හොකයිඩෝ හි හෝටලයක පිරිමි මළ සිරුරක්

හොකයිඩෝ හි හෝටලයක පිරිමි මළ සිරුරක්

උතුරු ජපානයේ හොකයිඩෝ හි හෝටලයක තිබී පිරිමියෙකුගේ හිස නැති මළ සිරුරක් හමුවී ඇත.

 

මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 20 ක කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජපාන විමර්ශන ආරංචි මාර්ග පවසයි.

 

සපෝරෝ නගරයේ සුසුකිනෝ හි හෝටලයක දෙවන මහලේ කාමරයක තිබී මළ සිරුර සොයා ගන්නා ලදී.

 

එය හොක්කයිඩෝ හි Eniwa නගරයේ පදිංචි 62 හැවිරිදි Ura Hitoshi ගේ සිරුර බවට හඳුනාගෙන ඇත.

views

195 Views

Comments

arrow-up