මෝටර් රථවලට තීන්ත ඉසූ අයෙක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

මෝටර් රථවලට තීන්ත ඉසූ අයෙක් මාට්ටු

මෝටර් රථවලට තීන්ත ඉසූ අයෙක් මාට්ටු

53 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු මෝටර් රථයකට තීන්ත ඉසීමෙන් විනාශ කළ බවට සැකපිට චිබා නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

 

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට එම ප්‍රදේශයේ අවම වශයෙන් මෝටර් රථ 70කට පමණ තීන්ත ඉසීමට මෙම පුද්ගලයා වගකිව යුතු බවට පොලිසිය විශ්වාස කරයි.

 

පොලිසියට අනුව Hiroki Yamaguchi නම් මොහු පසුගිය බදාදා අලුයම මිහාමා වෝඩ්හි වාහන නැවැත්වීමේ ස්ථානයක මෝටර් රථයක දොරකට කහ සහ රතු තීන්ත ඉස තිබේ.

 

views

260 Views

Comments

arrow-up