කාන්තා පොලිස් නිලධාරිනියක් පැදවූ මෝටර් රථයක් අනතුරට ලක්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

කාන්තා පොලිස් නිලධාරිනියක් පැදවූ මෝටර් රථයක් අනතුරට ලක්වේ

කාන්තා පොලිස් නිලධාරිනියක් පැදවූ මෝටර් රථයක් අනතුරට ලක්වේ

ඊයේ(11) පස්වරු 1.00 ට පමණ Izumo පොලිස් ස්ථානයේ සිට පැමිණි පොලිස් මෝටර් රථයක් Shimane ප්‍රාන්තයේ දී පුද්ගලයෙකු විසින් පැදවූ මෝටර් රථයක ගැටී ඇත.  

 

අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නැත.

 

පොලිසියට අනුව මුර සංචාරයේ යෙදී සිටි 24 හැවිරිදි කාන්තා පොලිස් නිලධාරිනියක් විසින් මෙම මෝටර් රථය පදවා ඇත.

 

අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

views

220 Views

Comments

arrow-up