MAR
12
මාර්තුවේ වැඩිම උෂ්ණත්වය බටහිර ජපානයෙන් වාර්තා වේ

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනුව මාර්තු මාසයේ වැඩිම උෂ්ණත්වය බටහිර ජපානයේ ස්ථාන 31 කින් ඊයේ(11) වාර්තා විය.
Tottori ප්‍රාන්තයේ Chizu නගරයේ උෂ්ණත්ව අංශක 25.5 ක් ලෙස වාර්තා වූ අතර Hyogo ප්‍රාන්තයේ Nishiwaki නගරයේ අංශක 25.4 ක් ලෙසද, Osaka ප්‍රාන්තයේ Hirkaki නගරයේ අංශක 25.3 ක් ලෙසද වාර්තා විය.
336 Views
Comments