Yamagata විශ්වවිද්‍යාලයේ අපජලයේ රසදිය අඩංගු බව හඳුනා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

Yamagata විශ්වවිද්‍යාලයේ අපජලයේ රසදිය අඩංගු බව හඳුනා ගැනේ

Yamagata විශ්වවිද්‍යාලයේ අපජලයේ රසදිය අඩංගු බව හඳුනා ගැනේ

Yamagata විශ්වවිද්‍යාලයේ අපජලයේ සම්මත අගය මෙන් හය ගුණයක රසදිය ඇති බව පසුගිය 8 වැනිදා අනාවරණය විය.

 

පසුගිය වසරේ පෙබරවාරි 2 වැනි දින සිදු කරන ලද පරීක්ෂණයකින් ලීටරයකට රසදිය මිලිග්‍රෑම් 0.0063 ක් හඳුනාගෙන ඇති අතර එය සම්මත අගය වන මිලිග්‍රෑම් 0.005 ඉක්මවයි.

 

මෙය වාර්තා වීමෙන් පසු විශ්ව විද්‍යාලය විසින් ජලාපවහනය තාවකාලිකව නවතා විශ්ව විද්‍යාලය තුළ අදාළ පුද්ගලයින් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ නමුත් මෙයට හේතුව හඳුනාගැනීමට නොහැකි විය.  

 

කෙසේවෙතත් අපේ‍්‍රල් මාසයේ සිදු කළ පරීක්‍ෂණයකින් පසු ජලයේ රසදිය අගය නියමිත මට්ටමට පවතින බව පෙන්නුම් කිරීමෙන් පසු ජලාපවහනය නැවත ආරම්භ කරන ලද අතර එතැන් සිට කිසිදු අසාමාන්‍යතා තහවුරු වී නොමැත.  

views

260 Views

Comments

arrow-up