ජම්බෝ ජෙට් ගුවන් යානය අනතුරට ලක්වී වසර 38යි!
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

ජම්බෝ ජෙට් ගුවන් යානය අනතුරට ලක්වී වසර 38යි!

ජම්බෝ ජෙට් ගුවන් යානය අනතුරට ලක්වී වසර 38යි!

ජපානයේ මෙතෙක් සිදුවූ මාරාන්තිකම ගුවන් අනතුරෙන් මියගිය අය සිහිපත් කිරීමේ උත්සවයක් අද (12) පැවැත්වුණි.

 

මීට වසර තිස් අටකට පෙර ජපන් ගුවන් සේවයට අයත් ජම්බෝ ජෙට් යානයක් තොක්කියෝවට උතුරින් පිහිටි ගුන්මා ප්‍රාන්තයේ කඳු මුදුනකට කඩා වැටීමෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය 520 ක් මිය ගියහ.

 

මියගිය අය අනුස්මරණ කරමින් විපතට පත්වූවන්ගේ ඥාතීන් සහ අනෙකුත් අය Ueno ගම්මානයේ අනතුරට ලක් වූ ස්ථානය අසල ගඟක ස්මාරක පහන් පා කර යැවීය.

 

views

251 Views

Comments

arrow-up