ග්‍රීස්මයට විවෘත වූ යොමියුරිලන්ඩ්හි රාත්‍රී තටාකය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

ග්‍රීස්මයට විවෘත වූ යොමියුරිලන්ඩ්හි රාත්‍රී තටාකය

ග්‍රීස්මයට විවෘත වූ යොමියුරිලන්ඩ්හි රාත්‍රී තටාකය

පෙරේදා (04) රාත්‍රියේ තෝකියෝ හි ඉනාගි සහ කනගාවා ප්‍රාන්තයේ කවාසාකි නගරය ආශ්‍රිතව පිහිටි යොමියුරිලන්ඩ් විනෝද උද්‍යානයේ රාත්‍රී තටාකය විවෘත කරන ලදී.

 

යොමියුරිලන්ඩ් හි ග්‍රීෂ්ම කාලයට පමණක් සීමා වූ ජල උද්‍යානය වන පූල් ඩබ්ලිව්ඒඅයි වෙත පැමිණෙන්නන්ට මුහුදු වෙරළක් වැනි අත්දැකීමක් ලබා ගත හැකිය. 

 

මෙහිදී දිලිසෙන විදුලි පහන් සහිත තටාකය විවේකීව පිහිනීමට ඉඩ සලසයි. තටාකය අද්දර තල් ගස් ද ඇත. 

 

රාත්‍රී තටාකය අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා සෑම දිනකම විවෘතව පවතී.

 

views

233 Views

Comments

arrow-up