තායිවාන සමාගමක් ජපානයේ අර්ධ සන්නායක කර්මාන්තශාලාවක් පිහිටුවීමට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

තායිවාන සමාගමක් ජපානයේ අර්ධ සන්නායක කර්මාන්තශාලාවක් පිහිටුවීමට සැරසේ

තායිවාන සමාගමක් ජපානයේ අර්ධ සන්නායක කර්මාන්තශාලාවක් පිහිටුවීමට සැරසේ

ජපාන මූල්‍ය සමාගමක් වන SBI Holdings ඊයේ (05) ප්‍රකාශ කළේ එය තායිවානයේ පවර්චිප් අර්ධ සන්නායක නිෂ්පාදන සමාගමකට ජපානයේ කර්මාන්තශාලාවක් පිහිටුවීමට උපකාර කරන බවයි.

 

ඒ අනුව තායිවාන සමාගමේ සභාපති ෆ්‍රෑන්ක් හුවාං සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී SBI Holdings හි විධායක නිලධාරී කිටාඕ පැවසුවේ චිප් නිෂ්පාදනයට පිවිසීමට හැකි හොඳම කාලය මෙය බවත් කර්මාන්තශාලාවේ ඉදිකිරීම් ආරම්භ කර වසර දෙකකට පසුව නිෂ්පාදනය ආරම්භ කළ හැකි බවත්ය.

 

views

312 Views

Comments

arrow-up