JUN
29
ජපානයේ විවෘත කරපු අපේ Restaurant එක

ඔන්න ජපානයේ ඉබරාකි ප්‍රාන්තය අවට ඉන්න අයට සහ ඉබරාකි පැත්තට යනව නම් අපේ රහට කන්න පුළුවන් තවත් අලුත් රෙස්ටෝරන්ට් එකක් ආරම්භ කරල තියෙනවා.
මේකෙ නම තමයි Taste of LANKA.
ශ්‍රී ලාංකීය ආහාර විශාල ප්‍රමාණයක් මේ අවන්හලෙන් ඔයාලට ලබාගන්න පුළුවන්.
වැඩි විස්තර පහත දුරකථන අංකය ඔස්සේ ලබාගත හැක.
Taste of LANKA
0296-49-6323
285 Views
Comments